2020 මැතිවරණයට ජවිපෙ පුළුල් පෙරමුණකින්

ජනතා විමුක්ති පෙරමුණ පොදු ජනතා බලවේගයන්ගෙන් සැදුම්ලත් පුළුල් පෙරමුණක් ගොඩනගා 2020 මැතිවරණයට තරග වදින බවත් ඒ වෙනුවෙන් පොදු ලකුණක් අවශ්‍ය නම් එවැනි ලකුණකින් තරග වදින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඒ මහතා තවදුරටත් පවසන්නේ ජ.වි.පෙ. ජන්ද සලකුණ වන සීනුව ලකුණ කිසිසේත්ම වෙනස් නොවන බවයි. ජනතා විමුක්ති පෙරමුණ 2020 මැතිවරණයේදී සීනුව ලකුණ … Continue reading 2020 මැතිවරණයට ජවිපෙ පුළුල් පෙරමුණකින්